Breaking News
**සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     **පැෆ්රල් සංවිධානයෙන් ජනපති ලේකම්වරයාට ලිපියක්                      ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home Events Event Detaill

ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාව

06 May, 2013
- මන්නාරම දිස්ත්රිාක්කය

 

ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාව - මන්නාරම දිස්ත්‍රික්කය

පැෆ්රල් සංවිධානය හා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ජාතික හැඳුනුම්පත් ලබාදීම ස‍ඳහා මන්නාරම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරනු ලබන  ජංගම සේවාව 2013.05.06 වන දින පෙ.ව. 9.00 සිට  මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වෙල්ලන්කුලම් දෙමළ මහා විද්‍යාලයේදී පැවැත්වීමට සියළු කටයුතු ‍සූදානම් කොට ඇත.

මෙහිදී ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට ඡායාරෑප හා මුද්දර නොමිලයේ ලබාදීමට ද පැෆ්රල් සංවිධානය විධිවිධාන යොදා ඇත.

 



PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks